December 31, 2010

හරය

මොරදිදී දෙසන
අඩු වැඩිකොට
බෙදා ගුණකර
වාසි ගෙනෙන සේ
සකසති හරය
උනුනට ම සරි

1 ක් විඳලා.:

h said...

නැත්තං කොහෙද
මේ ආශ්චර්යය!

Post a Comment