December 31, 2010

හරය

මොරදිදී දෙසන
අඩු වැඩිකොට
බෙදා ගුණකර
වාසි ගෙනෙන සේ
සකසති හරය
උනුනට ම සරි

1 comment:

  1. නැත්තං කොහෙද
    මේ ආශ්චර්යය!

    ReplyDelete