December 2, 2010

හත්වලාමයි

පත් ඉරු පුරා අකුරු කළ..
කුළුඳුල් පෙම් කව,
විරහ කවක් වුණු වගයි..
උඹේ සංස්කරණයෙන්..!

4 ක් විඳලා.:

said...

වෙන සංස්කාරකයෙක් තෝරගන්න

නොදරුවා said...

මම හිතුව දැනටමත් තෝරගෙන ඇති කියල. මචං ඇයි උඹ මෙව්ව කලිං ලිව්වෙ නැත්තෙ? ඇත්තටම අපූරු අදහස්. ජය!

malee_msg said...

හරියන සංස්තාරක ආවම ආයේ ඕය කවිය
හදලා ගනියි..!
ගති බං..!

අහිංසකි said...

නියම කවක්නේ :)

Post a Comment