December 29, 2010

නැවතුම්පළ

රුදුරු වැස්සෙන් පහර වදිමින්
අඳුර සමගින් ගොඩ වදින්නෙමි
සිනහා,ඝෝසා,සුසුම් අතරින්
පුරුදු මුල්ලට පිය නගන්නෙමි

2 ක් විඳලා.:

h said...

දිවා කල නෙක අත වීදි තුල
සිඟා එක්කල මගේ වස්තුව
හෙටට කන්නට පොදිගසා මම
පුරුදු මුල්ලේ නෙත් පියාගමි

Anonymous said...

නවාතැනට පෙර නැවතුම් හළ - බාර් එක

Dinuka

Post a Comment