December 29, 2010

නැවතුම්පළ

රුදුරු වැස්සෙන් පහර වදිමින්
අඳුර සමගින් ගොඩ වදින්නෙමි
සිනහා,ඝෝසා,සුසුම් අතරින්
පුරුදු මුල්ලට පිය නගන්නෙමි

2 comments:

  1. දිවා කල නෙක අත වීදි තුල
    සිඟා එක්කල මගේ වස්තුව
    හෙටට කන්නට පොදිගසා මම
    පුරුදු මුල්ලේ නෙත් පියාගමි

    ReplyDelete
  2. නවාතැනට පෙර නැවතුම් හළ - බාර් එක

    Dinuka

    ReplyDelete