December 9, 2010

අනන්තයට යන මම

අපි අත් අල්ලාගෙන
ඈත අනන්තය දිහා බලාගෙන
හෙමිහිට අවිදන් ගිහින්
එකමාරටම
මං හැරිල බලද්දි
ඔයා වෙන අතක් අල්ලගෙන
සුරංගනා ලෝකෙකට යනවා

2 comments:

  1. එතකොට අනන්තය දිහා බලන් යනවා කියලා ඔයා ගියේ අපායටද?

    ReplyDelete
  2. ananthaya gena hina mawanna,
    hemadama surangana lokawala
    jiwath wenna,
    mama boladha ne kiyala oya therum hatte ne kawadawath,
    yatharathaya e surangana lokawalin eha kiyala oya denagatte,
    mama godak dura giyata passe...
    ethakanuth oya surangana lokeka
    -subha-

    ReplyDelete