December 17, 2010

ප්‍රත්‍යක්ෂ ඇසුරින්

ගමම බයයි
අයියට
අයියා බයයි
ගෑණිට
එමනිසා

ගමම බයයි ගෑණිට

4 comments:

  1. සිරා!
    සහ සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම නිර්භීත ගැහැණියක් ඇත (ද මන්දා)

    ReplyDelete