December 17, 2010

ප්‍රත්‍යක්ෂ ඇසුරින්

ගමම බයයි
අයියට
අයියා බයයි
ගෑණිට
එමනිසා

ගමම බයයි ගෑණිට

4 ක් විඳලා.:

Ansh Lucky Sri Jay said...

මරු..!!

Ruwan said...

කොර...!

h said...

සිරා!
සහ සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම නිර්භීත ගැහැණියක් ඇත (ද මන්දා)

කාන්චනා අමිලානි said...

නියම කවිය.

Post a Comment