December 9, 2010

දත ගැලවුන බැටළුවා.

ලේනෝ ලේනෝ
මේ දත අරගෙන
වෘක හමක් මට
දියෝ...

1 ක් විඳලා.:

malee_msg said...

අනේ ලේනෝ
වෘක හම
බොට දෙන්න
මට දතක් මොට
මන්ත්‍රී කමක්
මිස..

Post a Comment