December 28, 2010

(පියවි)සිහිනය

මගේ ඇඳේ හිටිය ඈව
අල්ලගන්න හදනකොට
නෙත් දෙකට වැලි ගසා
මට නොකියා ගිහිල්ලා

2 ක් විඳලා.:

h said...

බැලින්නං ඊයෙ රෑ
හොඳට වෙරි වෙලා මම
ගෙයි බැල්ලි නිදි වදින
වැලි ගොඩේ නිදියගෙන

සුදේශ් said...

පට්ටම ආතල් කතාවක් නේ.

Post a Comment