December 28, 2010

(පියවි)සිහිනය

මගේ ඇඳේ හිටිය ඈව
අල්ලගන්න හදනකොට
නෙත් දෙකට වැලි ගසා
මට නොකියා ගිහිල්ලා

2 comments:

  1. බැලින්නං ඊයෙ රෑ
    හොඳට වෙරි වෙලා මම
    ගෙයි බැල්ලි නිදි වදින
    වැලි ගොඩේ නිදියගෙන

    ReplyDelete
  2. පට්ටම ආතල් කතාවක් නේ.

    ReplyDelete