December 23, 2010

පැරදුනු පෙම්වතියගේ කවිය

නරුම හියුමනු
තොපට යහපති
දුන් පතේ පහරා
ලොවට කීවට

"ඒකිට මම දුන්නා ගේම"

1 comment: