December 24, 2010

දඩ

ඔබ
ට්‍රැෆික් පොලිස්
හතරමං හන්දිවල හැංගී
පාරට පැන
මටම
දඩ කොළ ලියන.

3 ක් විඳලා.:

මුචලින්ද said...

ඔබ බීමතින්
හැම වංගුවෙම
ඩබල් ලයින් කපන

h said...

නෑ..
මම අහිංසක කොස්සෙක්
ඔබ බය කර
එදා වේල හොයාගන්න...

JP said...

Maru

Post a Comment