December 24, 2010

දඩ

ඔබ
ට්‍රැෆික් පොලිස්
හතරමං හන්දිවල හැංගී
පාරට පැන
මටම
දඩ කොළ ලියන.

3 comments:

  1. ඔබ බීමතින්
    හැම වංගුවෙම
    ඩබල් ලයින් කපන

    ReplyDelete
  2. නෑ..
    මම අහිංසක කොස්සෙක්
    ඔබ බය කර
    එදා වේල හොයාගන්න...

    ReplyDelete