December 13, 2010

නමිනි කවි "මිනි"

ඇමිණි සිත එහි නමිනි
දැනිණි සැනෙකින්මැ පැමිණි
එ"මිනි" කවි සිතුමිණි
නමිනි දෙන මේ කවි මිණි

No comments:

Post a Comment