December 1, 2010

පිස්සුද? හැටිද?

ලැබුණු ආදරේ
පසු පස තියාන
මගේ පස්සෙන් ම එන්න
තිට පිස්සු ද
ගෑණියේ
ම වැනි නරුමයෙක්ගෙන්
ආදරේ
හිඟන්න..?

5 ක් විඳලා.:

said...

සහතික ඇත්ත ගෑණුන්ට පිස්සු

Ansh Lucky Sri Jay said...

මං කවදත් පබ්බත ගේ කවි වලට කැමතියි.
මේක ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ඉතින්..
:)

අහිංසකි said...

පට්ටයී

malee_msg said...

ආදරේ ගැන
මොකුත් නොදන්න
බිළිඳු පෙම්වත
නොරිදා හිත
නොදොඩාම ඉන්න
එකදු වදනක් වත්
ඒ සැපැයි
රිදවන වදනට
වඩා..!

ireshasy said...

එකගයි
සම්පුර්ණයෙන්ම මලී සමග!
සිත් ගැබ ගැඹුරුද ඔතරම්
මා දවන තරම්
මසිත පවන් ‍රොදකට වුව සැලෙන තරම්
නුඹ නොදනී මා හඩන තරම්ග...

Post a Comment