December 3, 2010

දුරින් සිට

අහස ඇවිදින්
ගතු කියාගෙන
ඈ මගෙන්
උදුරාන ගෙන ගොස්
අත පොවන්නට
නොහැකි දුරකින්
ඈ තබා ඇත
රැකවලෙහි තරු!

2 ක් විඳලා.:

Lishan Puwakowita said...

ආවොත් ගිය නොහැකි
ගියොත් ආ නොහැකි

malee_msg said...

ලස්සනයි..!

Post a Comment