December 1, 2010

යථාර්තය

කිසිවෙකුත් නුදුටු,
නුඹ පමණක්ම දුටු...
මා සිත පීදුණු කුළුඳුල් පෙම් මල,
නුඹ අත පැන් වැඩූ පෝරුව පාමුළ..
පුන්කළසක් ළඟ,
පරව ගියා....

3 ක් විඳලා.:

Lishan Puwakowita said...

දුක්බරයැ
වේදනාකෘත
කරුමයද
මේ ආදරය
..?

අහිංසකි said...

කරුමයක අරුමයක් වෙන්න පුලුවන්

malee_msg said...

මරු කිව්වම හරි නැ වගේ.ඒ උනාට අදහස ‍ගොනු කරපු විදිය මරු.

Post a Comment