December 2, 2010

කවුලුව

ඇයිබලා ඉන්නෙ
පායන්නේ නැහැ 
අද අමාවක....

7 ක් විඳලා.:

said...

ඝන අන්ධකාරේ
තරුවක්
වී
පායාවිද
කියා

malee_msg said...

කිවි පොඩි දෙකම ගති!

සෝරෝ said...

අද නැති වුනත් සඳ
පායන තෙක් සඳ
බලා සිටී මා හද
පායාපන් ​නොපෑයූ සඳ

sanka_dil said...
This comment has been removed by the author.
අංඥාත said...

සඳට පින් මදි මට...!!
නැතිද තරුවකුද අහසට..!!
අනේ මගෙ කරුමෙට..!!
තරුවකුත් නෑ අහෝ අහසට..!!

අහිංසකි said...

නුඹ මගේ සඳ
පායාන්නේ නැති අහසක
නොපායනු යළිත් හද
මට අහිමි නුඹයි සඳ

ඉහත කවි පද හැම එකම අපූරුයී

බබී said...

නුඹ මගේ සඳ
පායන්නෙ අමාවකත් රැ‍ගෙන?

Post a Comment