December 5, 2010

ස්ව රූප

මෙරු බුදින
ගෙම්බෙක්
(දැකලා ලොකු කටක්)
පැන්නා
වතුරට
ජබොක් !

No comments:

Post a Comment