December 6, 2010

මට තනි හින්දා

මැයි ගහ යට පාලුවෙ
මම හිටියේ
නුඹ එනතුරු නිකමට 
මල් ගැන්නේ
මට තනි හන්දනේ 
මල් සුවදට ඉඩ දුන්නේ
ඒ බව දැනිලා නුඹ 
තරහින්දො ඉන්නේ

No comments:

Post a Comment