December 4, 2010

පර්දාව

ආදරයේ දුහුල් පට
සිරකර තැනූ
කළුපාට ඝන රෙද්ද

1 ක් විඳලා.:

Sasha said...

පර්දවා

ආත්ම ගෞරවය
රැක ගැනීමට තැනූ
ආරක්ෂක සළුව..

Post a Comment