December 26, 2010

වෙනස

දකින දකින
හැම හීනයකම
සිටියේ නුඹ
එදා.....
වැටෙන වැටෙන
හැම කදුලක්ම
දුන්නෙ නුඹ
මෙදා.....

4 ක් විඳලා.:

h said...

දකිනා හැම හීනයකම
වැද්දගත්තොතින්
වැටෙනා හැම කඳුලකටම
කියයි වග ඉතින්!

පබලු said...

lassanayi..

Ansh Lucky Sri Jay said...

නියමයි..

දසුන් මධුසංඛ වානගුරු said...

thanks

Post a Comment