December 23, 2010

බිම්මල

වළ දැමූ අතීතෙක
දිරා ගිය හීනයක
පිපුණු බිම්මලක් වෙමි
හිරු සමඟ සිනාසෙන

1 comment:

  1. සිනාසිය හැකිනම් තවම
    හිරු සමග යහමින්
    බිම් මලක් වුව කිම
    වලලන්න හැකිනම් අතීතය

    ReplyDelete