December 23, 2010

බිම්මල

වළ දැමූ අතීතෙක
දිරා ගිය හීනයක
පිපුණු බිම්මලක් වෙමි
හිරු සමඟ සිනාසෙන

1 ක් විඳලා.:

h said...

සිනාසිය හැකිනම් තවම
හිරු සමග යහමින්
බිම් මලක් වුව කිම
වලලන්න හැකිනම් අතීතය

Post a Comment