December 22, 2010

රාත්‍රිය..

නුඹ
ඩබල් ඇඳක් මත
සිංගල් සිහින දකින

මම
කඩදාසි කෑලි මත
ජීවිතය ක‍ටු ගාන....

No comments:

Post a Comment