December 18, 2010

චෝදනාව

ඇල්ලුවා විතරයි
දැක්කෙත් නෑ
කොහොමද කියන්නේ
මම කැඩුව
සිල් පදය
ඒක බව..?

1 comment: