December 29, 2010

ආදරය | වෛරය

කෙස් ගසක
වෙනසකින්
උපදින
එකම චෛතසිකය.

3 comments:

  1. Good Morning... :D

    උදේ පාන්දර සරළ එළ ලිපියක්. සුභ පැතුම්.

    ReplyDelete
  2. කැමතියි අකමැතියි
    හිනා ගියාට තියුණුයි

    ReplyDelete
  3. සහතික ඇත්ත....

    ReplyDelete