December 29, 2010

ආදරය | වෛරය

කෙස් ගසක
වෙනසකින්
උපදින
එකම චෛතසිකය.

3 ක් විඳලා.:

චින්තන said...

Good Morning... :D

උදේ පාන්දර සරළ එළ ලිපියක්. සුභ පැතුම්.

h said...

කැමතියි අකමැතියි
හිනා ගියාට තියුණුයි

Malaka said...

සහතික ඇත්ත....

Post a Comment