December 28, 2010

පෙම්වතිය

කිඳා බසී හද පතුලට
එලියට එයි දුම් විලසට
පිච්චි පිච්චි අළු විලසට
අවසන් වෙයි කතන්දරය...

2 comments:

  1. නිගමනය -
    ප්‍රේමය දුම් වැටියකි

    රජයේ අවවාදය -
    දුම්බීම සවුක්කියට හොඳ නැත!

    ReplyDelete
  2. නමුත් -
    "අවබෝධයෙන් වැරදි කලාට කම්නැත...!"
    එබැවින් රජයටත් හදවතටත් අපි එක්ව එරෙහි වෙයි...!

    h සහෝ ස්තූතියි අදහසට...

    ReplyDelete