December 28, 2010

පෙම්වතිය

කිඳා බසී හද පතුලට
එලියට එයි දුම් විලසට
පිච්චි පිච්චි අළු විලසට
අවසන් වෙයි කතන්දරය...

2 ක් විඳලා.:

h said...

නිගමනය -
ප්‍රේමය දුම් වැටියකි

රජයේ අවවාදය -
දුම්බීම සවුක්කියට හොඳ නැත!

~RaසිකyA~ said...

නමුත් -
"අවබෝධයෙන් වැරදි කලාට කම්නැත...!"
එබැවින් රජයටත් හදවතටත් අපි එක්ව එරෙහි වෙයි...!

h සහෝ ස්තූතියි අදහසට...

Post a Comment