December 25, 2010

ආදරය

නිමක් නැති
ඉමක් නැති
තෙරක් නැති
මහ සයුර...

1 comment:

  1. ඉමක් නැති යැයි පෙනෙන්නේ
    අප පුංචි නිසා මිස
    තෙරක් නැති නිසා නොවේ
    සයුරට

    ReplyDelete