December 25, 2010

ආදරය

නිමක් නැති
ඉමක් නැති
තෙරක් නැති
මහ සයුර...

1 ක් විඳලා.:

h said...

ඉමක් නැති යැයි පෙනෙන්නේ
අප පුංචි නිසා මිස
තෙරක් නැති නිසා නොවේ
සයුරට

Post a Comment