December 6, 2010

(අන්)සතුවීම

මගේ සිත තවමත්
ඇගේ දෙතොල උඩ

ඒ තොල් පෙති දැන්
වෙන කෙනෙකුන් ළඟ

5 ක් විඳලා.:

පබ්බත said...

ඇයටත් නැති මටත් නැති
අපේ ආදරේ.....
:(

සෝරෝ said...

ලස්සනයි.......................!!

Ansh Lucky Sri Jay said...

මරු...!

අහිංසකි said...

ම්ම්

බබී said...

සිඹින කල්හි එ‍දෙතොල
දැනේවි සිතට ඔබෙත්
සිටියත් නොදකින දුරින්..‍‍
හඩයි ඔබෙ සිත..
එදෙ‍තොල වැසීමට නොව,
දෙතොලෙන් ගිලිහී යාමට..

Post a Comment