December 6, 2010

(අන්)සතුවීම

මගේ සිත තවමත්
ඇගේ දෙතොල උඩ

ඒ තොල් පෙති දැන්
වෙන කෙනෙකුන් ළඟ

5 comments:

  1. ඇයටත් නැති මටත් නැති
    අපේ ආදරේ.....
    :(

    ReplyDelete
  2. ලස්සනයි.......................!!

    ReplyDelete
  3. සිඹින කල්හි එ‍දෙතොල
    දැනේවි සිතට ඔබෙත්
    සිටියත් නොදකින දුරින්..‍‍
    හඩයි ඔබෙ සිත..
    එදෙ‍තොල වැසීමට නොව,
    දෙතොලෙන් ගිලිහී යාමට..

    ReplyDelete