December 26, 2010

ඩ්‍රැයිවර් මහත්තයා

හෝල්ට් දෙකක දුර තව වැඩි කරමින්නා
යනෙන ලෙසක් නොදැනෙන ලෙස පදවන්නා
තවත් පෙම් පුරන්නට මට ඉඩදෙන්නා
හෙමින් යන රියදුරුව දෙවියෝ රැකදෙන්නා

1 comment:

  1. පැයකට කලින් මේ කවි පද ලියපු එකා
    බසයේ ඩ්‍රයිවරුත් එක්කල රණ්ඩු කලා
    කෙල්ල කොල්ලුපිටියේ මං එතැයි බලා
    ටක් ගා යමන් නැත්තං මම වෙන්නෙ යකා

    ReplyDelete