December 2, 2010

මගේ මල

ඈ මගේ මලයි
අත වැනුවේ ඌටයි
ඇහැ ගැහුවේ මූටයි
හිමිකාරයා අරූයි!

9 ක් විඳලා.:

LishWish said...

සමූපාකාර "මලක්"..!

said...

අන්තිමට කාට අයිති වෙයිද මන්දා

Ansh Lucky Sri Jay said...

මේක නියමයි නෙ...

ආගන්තුකයා | Stranger said...

හරියට හරි සමුපකාර මලක්..

malee_msg said...

අනේ උඹේ
හැකර කටට
හොදක් වෙනවද
අහිංසක මලකට
ඔහොම පද
හදන කොට!

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

හේ හේ.. පට්ට මලක්නේ ඕයි...!!!

මුචලින්ද said...

ඇයි බන් අක්කේ, මම ඇත්තට ලියපු එකක් නෙමෙයිනේ. මේ වෙනින් ගෑනියෙක් ගැන හිතපු එකක්නේ!:D :D

අහිංසකි said...

මරු මලක්

බබී said...

නියමයි!!!

Post a Comment