December 18, 2010

අඩවන් දෑසින්- අභිඥා මුද්‍රාවෙන්
දෑඟිලි බැඳන්- වඩන විට බවුන්
කූඹියෙකු ළඟට වුව ඇදී එන
පුංචි පුංචි සීනි කැට
විමුක්තිය පිණිස

No comments:

Post a Comment