December 1, 2010

නුඹ මම

අහම්බෙන් ඇවිත්
නොකියාම ගිය
මුදු සුළඟ
නුඹ

නුඹ නිසා සසල
වී තවත් හඬන
නුග රුකයි
මම

8 ක් විඳලා.:

said...

මුදු
සුළඟට
සසල
වන
නුග
රුක්???

Ansh Lucky Sri Jay said...

මේක නම් සුපිරි..!!

කමලිකා said...

@ම
සමහරක් විට
මුදු සුළඟ වුව
නපුරු විය හැක
නොසිතනා ලෙස

අහිංසකි said...

මුදු සුළඟට සසළ වෙන්න තරම් ලොකු ගස් තාමත් අපි අතර තියෙනවා

malee_msg said...

ලස්සනයි..!

ආගන්තුකයා | Stranger said...

මුදු සුලඟට සසල වන නුග රුක.. ඒක තමා මෙව්වා එක..

sanka_dil said...
This comment has been removed by the author.
අඥාත said...

නොහඬන් වනස්පති රුක..
මටත් දැනෙනව නුඹෙ දුක..
සුළග සුවදෙයි නෑ කිසිදු සැක..
පසුවැ තව එයි ඔවැනි එක දෙක..

Post a Comment