December 27, 2010

කුලියට ගත් හදවත

සමහරක් දේපල
හුඟක් කල් ගිය කළ
අයිතිකරු ඉල්ලුවද
අයිති වෙයි භුක්තියට

5 ක් විඳලා.:

malithi said...

අනවසර පදිංචි කරුවන්ට පවා? :)

සුධාරක said...

නීතිය හරියාකාරව දන්නෙ නැති හින්ද තමයි.

Ansh Lucky Sri Jay said...

හෙහෙහෙ..
ඔව්, එහෙම වෙන වෙලාවල් අනන්තයි.
ලස්සන අදහසක්..!
:D

~RaසිකyA~ said...

හුඟක් කල් භුක්තිවින්දානම් නැවත ඉන් අයිතිකරුට වැඩක් නැ නේද...?

h said...

තවත් දේපල
අයිතිකරු ඉල්ලු විට
හමගසා පොඩිකර
නැවත දෙයි...

Post a Comment