December 19, 2010

කදෝපැණි

එකම එක මොහොතකට දුවඇවිත්  
හිත කොනක හාදුවක් තවරාන
යළිත් ආ සැනින් මේ සැඟව යන  
කදෝපැණි නුඹයි කළුවර සිතට..!

No comments:

Post a Comment