December 24, 2010

කඩදාසි බෝට්ටුව.

වැහැලා 
පඩිය වැහෙනකම් වතුර ගැලුවාම 
බෝට්ටුවක් හදාගෙන 
ඔයාව බලන්න මම එන්න හිටියෙ
පස්සෙ වැස්ස නැවතුනා.

3 comments:

  1. කරුමේ තමයි. පයින් එනකොට වහිනවා. බෝට්ටුවෙන් එනකොට පායනවා. ඵල දෙන්නෑ වගේ!

    ReplyDelete
  2. එලකිරි මිනි කවිය.

    ReplyDelete
  3. හොඳ වෙලාවට
    දැන් මට
    බස් එකේ එන්න පුළුවන්!

    ReplyDelete