December 24, 2010

කඩදාසි බෝට්ටුව.

වැහැලා 
පඩිය වැහෙනකම් වතුර ගැලුවාම 
බෝට්ටුවක් හදාගෙන 
ඔයාව බලන්න මම එන්න හිටියෙ
පස්සෙ වැස්ස නැවතුනා.

3 ක් විඳලා.:

මුචලින්ද said...

කරුමේ තමයි. පයින් එනකොට වහිනවා. බෝට්ටුවෙන් එනකොට පායනවා. ඵල දෙන්නෑ වගේ!

Amila said...

එලකිරි මිනි කවිය.

h said...

හොඳ වෙලාවට
දැන් මට
බස් එකේ එන්න පුළුවන්!

Post a Comment