December 30, 2010

රමණය

දැඟලීමක්
කෙඳිරීමක්
හතිදැමීමක්
සහ
අවුල්වීමක්

5 comments:

  1. හැඟීමක්
    විඳීමක්
    කඳුමුදුනක්
    සහ
    නිම්නයක්
    සුවපත්වීමක්

    ReplyDelete
  2. අනේ අපොයි. අන්තිමට හැමදේම අවුල් වෙනවා තමයි

    ReplyDelete
  3. අන්තිමට ඔච්චරයි ඉතුරු...

    ReplyDelete