December 3, 2010

විහාරමහාදේවී Park

අන්න පෙම්වත
ගාඩ්වරු එති
වහා සඟවනු
මැනවි බර අවි. . .

5 ක් විඳලා.:

LishWish said...

හසු වුවොත් උන් හට
ලගිනු හැකි සිරගෙය
චෝදනා කර හැම අත
මොට්ටායුධෙන්
පහර දුන් වරදට

ආගන්තුකයා | Stranger said...

හරක් මිනිසුන් පාලනයේදී සිදුවිය හැකි ඛේදවාචකයක්..

Susanthakt said...

අහා
එතකොට කාමරයක් ඇතුලක කරන්න ඕනි දෙයක් පාර්ක් එකේදි කරන එකේ වරදක් නෑ කියලද කියන්නේ

malee_msg said...

නිල් පොකුණක
පිපුණ පියුමක
පෙති මත රඟන
සමනළයෙකු දුටු
සෙවල ගෙම්බෙකු
"කුලියට"
බක බක
ගෑවේය...

බබී said...

@malee_msg කස සැර‍ට වදිනට වචන සෙට් 1

Post a Comment