December 10, 2010

සෙනහස් උණුහුමකින්
වෙලුණු දෙකොපුල්
දැවෙන කඳුලැලි
උරුම කොටගෙන
තනි තනිය මකා
මතක ගිනි අවුලයි
ප්‍රාර්ථනා හිරු කඳු නගියි
මිහිදුම් වලා මං පහරයි

No comments:

Post a Comment