December 8, 2010

අසම්මතය

ඈ මගේ...
ඒත්, මා උඹේ,
උඹ කාගෙද කියලා
මං තාම හොයනවා..
හැබැයි තුන් තිස් පැයේ මොර දෙන මූ නම්,
අරූ ගේ කියලා රට්ටු කියනවා.

2 comments: