December 25, 2010

පඬුරු

තුට්ටුවක
ගැට ගසයි
කෝටියක
බලාපොරොත්තු

2 comments:

  1. ඉටු නොවූවත්
    නැවතත් ඇවිත්
    ගැටගසයි
    සුමට ජීවිතය

    ReplyDelete
  2. ඇවිත් යයි තමන්ට කල නොහේ යැයි සිතන දේ කරවා ගැනීමට..

    ReplyDelete