December 25, 2010

පඬුරු

තුට්ටුවක
ගැට ගසයි
කෝටියක
බලාපොරොත්තු

2 ක් විඳලා.:

h said...

ඉටු නොවූවත්
නැවතත් ඇවිත්
ගැටගසයි
සුමට ජීවිතය

ආගන්තුකයා | Stranger said...

ඇවිත් යයි තමන්ට කල නොහේ යැයි සිතන දේ කරවා ගැනීමට..

Post a Comment