December 20, 2010

නුඹ දුරයි..

විසිරිලා ගිය සිතුම් අභියස
තනිවෙලා සිත‍ බොහෝකල්
හඬ හඬා තව ඉන්නෙ කොහොමද
නුඹ දුරයි මට කල්පයක්...

No comments:

Post a Comment