December 24, 2010

රේල් පීලි දෙකක කතාව

සිල්පර කොට
හරහට
එක් වෙන්න නොදී
අප හට

2 ක් විඳලා.:

මුචලින්ද said...

ප්‍රවාහන අවශ්‍යතා
හරහට
එක්වෙන්න නොදී
අප හට

තුති වෙමු
යකඩ වූ අප
හැඟීම් සණ්ණයනය කරන
සිල්පර වලට

h said...

රේල් පීලි සමලිංගික...
දැනටමත් එක් වී ඇත
එකිනෙකක් පසුසස

අව්ව.. ප්‍රසාරණය
මවයි කූටප්‍රාප්තිය

Post a Comment