December 24, 2010

රේල් පීලි දෙකක කතාව

සිල්පර කොට
හරහට
එක් වෙන්න නොදී
අප හට

2 comments:

  1. ප්‍රවාහන අවශ්‍යතා
    හරහට
    එක්වෙන්න නොදී
    අප හට

    තුති වෙමු
    යකඩ වූ අප
    හැඟීම් සණ්ණයනය කරන
    සිල්පර වලට

    ReplyDelete
  2. රේල් පීලි සමලිංගික...
    දැනටමත් එක් වී ඇත
    එකිනෙකක් පසුසස

    අව්ව.. ප්‍රසාරණය
    මවයි කූටප්‍රාප්තිය

    ReplyDelete