December 11, 2010

වියළි පොළව

මළානිකව ​පැලිල තිබුන
පොළව උඩි
ආදරය කියන දිය බදුන තියද්දි
නිකමටවත් නුඹට
දැ​නුනේ නැද්ද
ඒ වතුර නුඹටත් හොරා
පොළවට උරා ගන්න බව

1 comment:

  1. nuba mage laga innakota
    man hithawa hemadama
    man karana weradi hadanna
    oya mage laga innawa kiyala
    eth oyath man wagema
    pasuthewennek....
    -subha-

    ReplyDelete