December 25, 2010

බඳුන් දනී
උවමනා තරම් පිරෙන්නට.
ජලය නොදනී
අපතේ නොයා රැකෙන්නට!

1 comment:

  1. ජලය දන්නේ නැත
    බඳුනට උවමනාතරම් පිරෙන්නට
    වත් කරන්නේ
    බඳුනේ හිමිකරු විට

    ReplyDelete