December 25, 2010

බඳුන් දනී
උවමනා තරම් පිරෙන්නට.
ජලය නොදනී
අපතේ නොයා රැකෙන්නට!

1 ක් විඳලා.:

h said...

ජලය දන්නේ නැත
බඳුනට උවමනාතරම් පිරෙන්නට
වත් කරන්නේ
බඳුනේ හිමිකරු විට

Post a Comment