December 31, 2010

හෙ(ව)නැල්ල

කන්නෙත් නැති
බොන්නෙත් නැති
පාටක් නැති
මෙලෝ රහක් නැති
නුඹ කව්ද?????

3 comments:

  1. නැති කමට හෙවනැල්ලේ හරි රහක් හොයන්ට වෙනවා...

    ReplyDelete
  2. කද්දි බොද්දි
    මතකවත් නෑ මාව
    දැන් ඇවිත්
    බොරුවට කියවන්න

    ReplyDelete
  3. දුකට - සැපට
    සතුටට - කඳුලට
    නුඹට සහ මට
    හැමදාම ලඟ නුඹ.!
    ..හෙවනැල්ල..

    ReplyDelete