December 31, 2010

හෙ(ව)නැල්ල

කන්නෙත් නැති
බොන්නෙත් නැති
පාටක් නැති
මෙලෝ රහක් නැති
නුඹ කව්ද?????

3 ක් විඳලා.:

ආගන්තුකයා | Stranger said...

නැති කමට හෙවනැල්ලේ හරි රහක් හොයන්ට වෙනවා...

h said...

කද්දි බොද්දි
මතකවත් නෑ මාව
දැන් ඇවිත්
බොරුවට කියවන්න

~RaසිකyA~ said...

දුකට - සැපට
සතුටට - කඳුලට
නුඹට සහ මට
හැමදාම ලඟ නුඹ.!
..හෙවනැල්ල..

Post a Comment