December 29, 2010

මව්පස සාක්කිය

කොලුවට කොහොමත්
ලොකූ
ආසාවක් තිබුණා

කවදා හරි
හොඳ හෝටලේකින්
කන්න

1 comment:

  1. අන්තිමේ ඌ හොඳට කාලා
    අපටත් කන්න ගෙනත් තිබුණා...

    ReplyDelete