December 4, 2010

සයුර රළ හා වෙරළ


“ඔයත් හරියට මේ රළ වගේමයි
වෙරළටමයි ඇදෙන්නේ”  ---සයුර
“රැ‍‍‍දෙන්න බැහැ සයුරෙම
ඉර එළියේ එයා ගිනිගන්නවා”  --රළ
“සයුර රළ නුඹේමැයි
රළ මට අස්වැසිල්ලක් නම් තමයි”  --වෙරළ


No comments:

Post a Comment