December 16, 2010

නුඹේ ආදරේ..

නු‍ඹේ ආදරේ හරියට
මරියානා ආගාධෙ ඉදලා
දිව්‍ය ලෝකෙට ගිය 
රොකට් එකක් වගේ...

1 comment: