December 1, 2010

උඹේ පෙම..

අවිනිශ්චිත ගිණුමකට
මාරු කළ ශේෂයකි..
කොයි වෙලේ කොයි ලෙසක,
අහෝසි වනු දැයි නොදත්..

3 comments:

  1. හහ් හා නියම කවිය අක්කෙ.

    ReplyDelete
  2. ඔය එකවුන්ට් එක හොඳ ගණකාධිකාරීවරයෙකුට බාර දුන්නොත් නරකද? අපූරු කවියක් මචං.
    ජය!

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයී
    කෙටියෙන්ම කියලා දාල :)

    ReplyDelete