December 1, 2010

උඹේ පෙම..

අවිනිශ්චිත ගිණුමකට
මාරු කළ ශේෂයකි..
කොයි වෙලේ කොයි ලෙසක,
අහෝසි වනු දැයි නොදත්..

3 ක් විඳලා.:

shashi said...

හහ් හා නියම කවිය අක්කෙ.

නොදරුවා said...

ඔය එකවුන්ට් එක හොඳ ගණකාධිකාරීවරයෙකුට බාර දුන්නොත් නරකද? අපූරු කවියක් මචං.
ජය!

අහිංසකි said...

ඇත්තටම ලස්සනයී
කෙටියෙන්ම කියලා දාල :)

Post a Comment