December 27, 2010

අහංකාර සුලඟ

සුලඟ අද නම්
අහංකාරයි
ඇගෙන් කිසිවක්
අරන් පාටයි

1 comment:

  1. සැඟවිය යුතුයි
    දිව ගොස්
    මොකෝ දැන් ඇය
    භයංකාරයි

    ReplyDelete