December 17, 2010

හීන

හීන නොදකින නුඹත්
හීනම දකින මමත්
කෙසේද හමුවෙන්නේ
හීනෙන් වත්?

1 ක් විඳලා.:

h said...

මල සේකර... හීන ගැන ැදහස අතෑරගන්නයි වෙන්නේ...

Post a Comment