December 17, 2010

හීන

හීන නොදකින නුඹත්
හීනම දකින මමත්
කෙසේද හමුවෙන්නේ
හීනෙන් වත්?

1 comment:

  1. මල සේකර... හීන ගැන ැදහස අතෑරගන්නයි වෙන්නේ...

    ReplyDelete