December 30, 2010

පෙම්වත් ගැහැණිය

කොණ්ඩෙ මූණෙ ඇඳුමෙ ඉඳන්
හිතේවත් කිසිතැනක වෙනසක් නැති
එක වගේ මොඩල් අතරෙ
නු‍ඹ මට අරුම ගැහැණියක්!

3 ක් විඳලා.:

h said...

ෂා... මාර කවිය මචං... මාර ගැඹුරක් තියෙන්නෙ... මම මේ එරිලා ගොඩ එන්න බැරිව!

මුචලින්ද said...

අරුම? කෝ ඉස්සරහට යුනිකෝඩ් "අල් කයන්න"?

ආගන්තුකයා | Stranger said...

මේක මෙලෝ රහක් නැති කවියක්... හප්පා මොකට මෙහෙම කවි ලියනවාද මන්දා...

Post a Comment