December 15, 2010

කාන්තාව කැටුව යන බල්ලා..

කටු කෑවට අද
මට තියන ඉල්ලුම
එදා...
ගල් ගහපු
කොල්ලොත්
චොකල්ට් දෙන්න
හදනවා නෙ මට
පෙන්නන්ට ඔනි
මගෙ උජාරුව...!!

1 comment:

  1. මේ puppy ව ගත්තේ මම,
    o**l එකෙන් ලොකු ගාණට
    මෙයා E****k නේ..!

    ඒකයි මට මෙයා precious..!

    ReplyDelete